Omschrijving
“යුග ගණනාවක් ඉදිරියට ඇදෙනා බිරින්ඳෑවරුන්ගේ ජීවන අරගලයන්හි මා දුටු යම් යම් පැතිකඩයන් එකට එක්කාසු කරමින් මා විසින් ලියන ලද “හුදෙකලා බිරිඳ” නම් වූ මෙම නවකතාව තවත් එක් ප්රබන්ධ කතාවකට එහා ගිය යථාර්ථවාදී දැක්මක් යැයි ඔබට සිතුණ හොත් වචන සමගින් මා මේ කළ හරඹය, යම්තාක් දුරට සාර්ථක යැයි සිතිය හැකි වනු ඇත. ඇතැම් විට යම් අයෙකුට මෙය එක්තරා අන්දමක “ස්ත්රීවාදී” කතාවක් යැයි කියා ද සිතිය හැකි ය. මාතෘත්වය එසේත් නැතිනම් ස්ත්රීත්වය මුල් කොට ගත් ලාංකීය පවුල් පරිසරය තුළ එසේ සිතීමෙහි වරදක් ද නැත. අපේ ම ජීවිත තුළ නිරන්තරයෙන් අපට මුණගැසෙනා, අප හඳුනා ගන්නා මිනිසුන් අතර ආදරය සොයනා මනුස්සකමින් පිරී ගිය විමුක්ති ප්රභාෂ්වරලා ද හැඟීම්වල වහලූන් බවට පත් වී අසරණ ජීවිත කෙළෙසා දමන්නා වූ චමත් අකලංකලා ද හිඳීම නොරහසකි. එසේම ජීවිතයේ විවිධ වූ දුක්ඛදෝමනස්සයන්ට මුහුණ දෙන්නා වූ නදිනි අමායා විජේබණ්ඩාර වැනි හුදෙකලා බිරින්ඳෑවරුන් ද සිටී
Kenmerken
| Artikelnummer | 9300000001385196 |
|---|---|
| EAN | 9789553661098 |
| Categorie | Digital Reading |
| Productgroep | Boeken |
| Segment | Textual/Printed/Reference Materials |
| Prijs Nederland | € 1,99 |
| Prijs België | € 1,99 |
| Verzendkosten NL | Gratis |
| Verzendkosten BE | Gratis |
| Levertijd Nederland | Morgen in huis |
| Levertijd België | Morgen in huis |
| Verkoper | Partner |
හුදෙකලා බිරිඳ bestellen bij snelkeus
Koop හුදෙකලා බිරිඳ van Onbekend online in de categorie Digital Reading. Prijs € 1,99, levering in Nederland · Morgen in huis.